8pattama

hot crazy and funny news in sinhala

Get Sinhala Fonts

Categories

Archives

read more...

ඈස් වලින් කදුලු වෙනුවට ලේ ආවොත්.. දහඩිය වෙනුවට සමෙන් ලේ ආවොත් ඔබට මොනවා සිතේවිද?.
ඈගේ නම Twinkle Dwivedi . ජීවත් වෙන්නෙ ඉන්දියාවේ උත්තර ප්‍රදෙශ් වල. වයස තවම අවුරුදු 14 යි.ඈය ප්‍රසිඩ්ද වෙලා ඉන්නේ කදුලු වෙනුවට ලේ ගලන හාස්කම් ඈති අයෙක් විදියට.නමුත් මෙම තත්වයට හේතුව ලේ කෑටි නොගෑසිම නිසා ඈති වු දුර්ලභ රොගී තත්වයක්.
ඈයටත් දෑන් මෙම තත්වය වදයක් වී අති බවයි ඈය පවසන්නේ.තවම මෙම රොගයට ප්‍රතිකාරයක් සොයාගෑනීමට හෑකිවී නෑහෑ.


This is the girl who has baffled top doctors because she spontaneously BLEEDS from her pores up to 50 TIMES a day.Twinkle Dwivedi, 14, has strange disorder which means she loses blood through her skin without being cut or scratched. Terrified Twinkle has even undergone transfusions after pints of it seeped through her eyes, nose, hairline, neck and soles of her feet. More images  after the break...  




0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...