ගෙදර හිටපු සුරතල් බල්ලා එකපාරටම අතුරුදහන් වෙලා.ගෙදර අය ටිකක් සොදිසි කරලා බෑලුවා මොකද වුනේ කියල.මෙන්න ඉන්නවා බලු තඩ්යා පාලු ලිදක් ඈතුලේ.හෑබෑයි තනියම නෙවෙයි තඩි කොටි හපුවෙක් එක්ක.කොටියා දඩයමේ යද්දි බල්ලව දෑකලා.බඩගින්නට බලු මස් වුනත් මොකද? නේද?
පන එපා කියලා දුවපු බල්ලා පාලු ලිදකට වෑටුනා. කොටි හපුවත් බ්‍රෙක් නෑතුව නතර වුනේ ලිද අතුලේ.මොනවා කරන්නද.. දෙන්නම ගිලෙන්නෙ නෑතුව අමාරුවෙන් ලින් ගෑට්ටට වෙලා හිටියා.
පස්සේ ගමේ මිනිස්සු එකතුවෙලා දෙන්නම ගොඩට ගත්තා.බල්ලාව ගෙදරට යෑවුවා.කොටියව කෑලේට යවුවා.
එත් මේ කොටියා ගොරවනවානේ. මොනවා කරන්නද කොටි එහෙම තමයි. පන එපා කියලා දුවපු බල්ලා පාලු ලිදකට වෑටුනා. කොටි හපුවත් බ්‍රෙක් නෑතුව නතර වුනේ ලිද අතුලේ.මොනවා කරන්නද.. දෙන්නම ගිලෙන්නෙ නෑතුව අමාරුවෙන් ලින් ගෑට්ටට වෙලා හිටියා.
පස්සේ ගමේ මිනිස්සු එකතුවෙලා දෙන්නම ගොඩට ගත්තා.බල්ලාව ගෙදරට යෑවුවා.කොටියව කෑලේට යවුවා.
A family was searching for their missing pet dog.They found it in an open well.But not alone ...
There was a leopard in the same well as well.Hungry leopard has chased the dog and both had accidentally fell in to an open well.. Later both animals were rescued by the officials..
තවත් ෆොටො මෙතෑනින්...