8pattama

hot crazy and funny news in sinhala

Get Sinhala Fonts

Categories

Archives

read more...

මේ අමුතුම විදියේ ක්‍රීඩාවක්.නමExtreme Aerial Bow fishing.
 වතුරෙන් උඩට පනින මාලුන්ට දුන්නෙන් විදීමයි මේ ක්‍රීඩාවේදී සිදුවෙන්නේ.

හෑම දේම සාර්තකව සිදු වුනා.මාලුවො ගොඩක් ඊතල පාර කාලා අවසන් ගමන් ගියා.
එත් කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් කියල කියනවා නේ.
දෑන් තිත්තයගෙ වාරේ.නෑ වෑරදුනා කාෆ් මාලුවගෙ වාරේ.
එක් වරම වතුරෙන් උඩට පෑන්න කාෆ් මාලුවෙක් රිටන් එක දුන්නා.
පින්තුර බෑලුවම කතාව පෑහෑදිලියි.
කාෆ්ගෙ රිටන් එකෙන් නේනගෙ හක්ක පෑන්නා...



This is very strange. A woman named Jodi was doing something called Extreme Aerial Bow fishing which involves literally shooting jumping carp out of the air. As these photos show, while she was Bow fishing, she certainly didn’t expect this one.









0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...