පොඩි ගෑරඩියෙක් වගේ සර්පයෙක් නම් අල්ලන්න පුලුවනි.කෑමතිද ඈනකොන්ඩෙක් අල්ලන්න.හෑබෑයි එක ලේසි නෑ. කොහොමත් ලොකේ ඉන්න ලොකුම සර්පයා අල්ලන එක ලේසි නෑ තමා.
ඒත් අප්‍රිකාවේ මේ අයට නම් එක එතරම් අමාරු පාටක් නෑ. මෙන්න මෙහෙමයි අල්ලන්නේ.මුලින්ම එක අතක් හොදින් වෙලා ගන්න ඕනි.ඊට පස්සෙ ඈනකොන්ඩාගේ ගුලට රින්ගලා වෙලාගත්ත අත ඈනකොන්ඩට කන්න දෙන්න ඕනි.දෑන් වෑඩේ හරී.ඈනකොන්ඩා ලොක්.දෑන් පුලුවන් තරම් හය්යෙන් "ගොඩට ඈද පල්ලා" කියලා කෑගහන්න.ඉතුරු ටික එලියෙ ඉන්න අයට බාරයි.
ඔයාලටත් මේ ක්‍රමේට සර්පයෙක් ඈල්ලුවොත් වහාම අපිට කියන්න.
This is the a way to fish an anaconda.You only need some protection to your hand and some good people to pull you out.The method is so simple, just like fishing.Pictures say it all...
Caution: if you got a chicken heart this is not the job for you.Good luck brave hearts..!!