8pattama

hot crazy and funny news in sinhala

Get Sinhala Fonts

Categories

Archives

read more...




පුන්චි අලි පෑටියෙක්.දරෑනු අනතුරක් සහ සතුටුදායක අවසානයක්.


බලන්නකෝ අලි පෑටියා අලි අමාරුවක වෑටිලා.පිපාසෙන් හිටපු අලි පෑටියා වතුර බෙන්න හෑදුවා විතරයි තඩි කිබුලෙක් හොඩේ එල්ලුනා.මාර වෑඩේ. අලි පෑටියා පුලුවන් තරම් හයියෙන් කෑගෑහුවා.එයාගේ වෙලාව හොදයි.අසල හිටපු අලි රන්චුවක්ම දුවගෙන ඈවිත් පෑටියව බේරගත්තා.කිබුලට උනේ පන එපා කියලා පෑනලා යන්න..




This baby elephant was attacked by a crocodile in South Africa. It didn’t take long once the cries from the baby elephant were heard for a whole herd of elephants to come to the rescue.







0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...